ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක්ගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු බව පවසා කොළඹ ප්‍රසිද්ධ පාසලක සේවය කරනු ලබන ගුරුවරියක් සමග හිතවත්කමක් ඇතිකරගත් පුද්ගලයකු ඇය කාමරයකට කැදවාගෙන ගොස් ඇයව නිරුවත් කර වීඩියෝ ගත කර ඇත. අදාළ පුද්ගලයා මෙසේ සරාගී ගුරුවරිය රවටා තිබෙන්නේ බොරු ආදරයක් පෙන්නීමෙනි. මේ පිලිබදව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේදී මෙම අපරාධයට සැකකරන සැකකරු කවුරුන්ද යන්න සොයා ගැනීමට නියෝග කර ඇත. සැකකරු විසින් වීඩියෝ පටිගත කල ගුරුවරියගේ නිරුවත් දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසමින් ඇයට බලපෑම් කර ඇති බවද වාර්තා වේ. එම වීඩියෝව පහතින් ඉවත් කරන්න කලින් බලන්න. ඔබ වැඩිහිටියෙක්නම් පමණක් එම වීඩියෝව බැලීම සදහා පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර යායුතුය.

මුහුණ විරූපීව ඉපදුණත් ජීවිතය දිනපු කෝඩිගේ කතාවයි මේ

අපි මේ කියන්න යන්නේ විශාල ප්‍රමාණයේ උපන් ලපයක් නිසා මුහුණ විරූපීව ඉපදුණු කෙනෙක් ගැනයි.
ඇය කෝඩි හෝල්. 1992 වර්ෂයේ තමයි ඇය උපදින්නේ. ඒ උපදින්නේ මුහුණේ දරුණු විරූපීයතාවයක් සමග.
මේ විරූපීතාවයට හේතුව විශාල ප්‍රමාණයේ උපන් ලපයක්.
මේ උපන් ලපයෙන් ලැබූ විරූපීතාව නැති කිරීමට පුළුවන් කවුරුත් නෑ කියලා තමයි වෛද්‍යවරුන් පවා කියලා තියෙන්නේ.
කොහොමවුනත් වෛද්‍යවරුන්ගේ මේ කියමන පිළිගත්තේ නැති කෝඩිගේ අම්මා තමන්ගේ දියණියගේ මුහුණ සුන්දර කරන්න විවිධ විදියට උත්සාහ කරලා තියෙනවා.
ඊටපස්සේ තමයි විරූපීතාවයන් සැත්කම් මගින් ප්‍රකෘති කරන්න පුළුවන් ඇමෙරිකානු වෛද්‍යවරයෙක් ගැන ඇය දැනගන්නේ.
පවුම් 230,000ක් එක්ක ඇය වසරක් වයසැති කෝඩිද කැටුව ඇමරිකාවේ රූස්වෙල්ට් රෝහලට ගිහින් තියෙන්නේ ඒ අනුවයි.
මේ කාලයේදී කෝඩිට සැත්කම් 18ක් විතර සිදුකරලා තියෙනාව.
කෝඩි කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “පාසල් කාලයේදි හුඟදෙනෙක් මං දිහා බලනකොට ලොකු අසීරුතාවයක් ඇතිවුණා. ඒත් කාලයත් එක්කම මිනිස්සු තේරුම් ගත්තා මම කවුද කියලා. හුඟ දෙනෙක් මගෙ වෙනස දැකලා සුබ පැතුවා.”
කෝඩිට තම ස්වාමි පුරුෂයා වන 27 හැවරිදි ලුවිස් හෝල්ට් හමුවන්නේ අදින් වසර අටකට පමණ පෙරයි.
පසුගිය ජූනි මාසයේ දී ඔවුන් විවාහ ගිවිස ගෙන තිබෙනවා.
“මේ දවස මට වඩාත් හැගුම්බර දවසක්. මට කඳුලු එනවා. ඒ සියල්ලම සතුටු කඳුලු. මට වුවමනා වුනේ මේ සියල්ලන්ගෙම සතුටුදායක අවසානයක් හැමෝටම පෙන්වන්නයි.” කියලා තමයි කෝඩි කියලා තියෙන්නේ.

ඒ වගකීම ගන්න තවම සුදුසු කාලය ඇවිත් නැහැ” – සාරංග දිසාසේකර

සාරංග පහුගිය දවස්වල එයාගේ ප්‍රේක්ෂකයින් එක්ක ඩුබායි සවාරියක් ගිහිං ආවේ. මේ දවස්වල භාරගත්ත ටෙලි නාට්‍යය නිසාත් නිවේදන වෘත්තිය නිසාත් සාරංග ටිකක් කාර්යබහුලයි. ඒ අතරට වේදිකා නාට්‍යය කීපයකත් වැඩ කරන නිසා සාරංග මේ ටිකේ තරමක් අවිවේකයි.
සාරංග කියන්නේ තමන් වසර දෙකක් තිස්සේ ලංකාවේ ජනප‍්‍රියම රංගන ශිල්පීන් දහදෙනා අතරේ ඉන්නවා කියලා. ඒ වුණාට මේ ජනප‍්‍රියත්වය නිසා අනවශ්‍යය විදියට මිනිස්සු පෞද්ගලික ජීවිතට එබිලා බලන එකට නම් සාරංග වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඒක ජනප‍්‍රිය කාටත් අත් විදින්න සිදුවන පොදු සම්භාවිතාවක් කියලා සාරංග දන්නවා.
මේ වෙද්දි වේදිකාව සිනමාව පුංචි තිරය කියන අවකාශ තුනෙහිම සිය කුසලතා පෙන්වා තිබෙන නිසා සාරංග අධ්‍යක්ෂණය පැත්තටත් හැරෙයි කියලා තමයි බොහෝ අය හිතන්නේ. ඒත් සාරංග කියන්නේ නම් රඟපාපු පලියට අධ්‍යක්ෂණය කරන්න බැහැ. ඒක අසීරු කාර්යයක් කියලා. ඒ වගකීම ගන්න තවම සුදුසු කාලය එළැඹිලා නැහැ කියලා සාරංග හිතනවා. ඒ වගේම හරි කාලය ආවම අධ්‍යක්ෂණය කිරීමේ තීරණය ගන්න පුළුවන් කියලත් සාරංගට අදහසක් තියෙනවා.

පියුමිගේ උපන්දිනය දවසේම දයාන් විතාරණ පියුමිට මුල මතක් කර දෙයි

නිරූපණ ශිල්පිණියක් වගේම නිළියක් විදියටත් කාගෙත් අවධානය දිනාගත්ත කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.
ඉතින් පියුමිගේ 25 වන උපන්දිනය අද දිනයේ යෙදිලා තියෙනවා.
පියුමිගේ උපන්දිනයට ගොඩක් අය සුභ පතා තිබූ අතර විශේෂ සුභ පැතුමක් ගැන අපේ අවධානය යොමු වුණා.
ඒ ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණගේ සුභ පැතුම.
දයාන් විතාරණ සුභ පතා තිබුණේ පියුමිගේ පැරණි ඡායාරූප පෙළක්ද ඇතුලත් කරමිනුයි.
මේ එම ඡායාරූප සහ සුභ පතා තිබූ අයුරුයි.
”පියුමිට හසකැන් ගෙනෙන සුවිසෙස් උපන් දිනක් …..නව පරපුරේ ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි අද සිය 25 වැනි උපන් දිනය සමරන්නීය .ඇය ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ ඇගේ ඡායාරූප රැසක් මා ගනු ලැබූ අතර ඇගේ මුහුණේ හැඩ තළ ඡායාරූප වලට ඉතා මනරම් ලෙස හසුකර ගත හැකි බව මට වැටහිණි .ඉන් අනතුරුව ඇය ටෙලි නාට්‍ය ,වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළ ඉතා ජනප්‍රියත්වයට පත් වුවාය .එසේම ඇය බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ චරිතයක් වුවාය .පියුමි ගැන මා දන්නේ මෙපමණකි .එනම් ඇය මුළ අමතක නොකරන කෘතවේදී යුවතියක් බවය .ඇය සුරතල් පුතෙකුගේ මවක වන අතර මෑතදී ඇය පෙනී සිටි රූප රචනා තුළ ඇයට දොස් නැගූ අය බොහෝය .ජනප්‍රියත්වය සහ මුදල් අපට අවැසි වුවද ප්‍රවීණ ජනකාන්ත පුද්ගලයන්ට එම රූප රචනා තුළින් අවමනක් වේ නම් එවන් රූප රචනා වලින් ඈත්වී සිටීම සුදුසුය .මන්දයත් ජනප්‍රියත්වය සහ මුදල් තාවකාලික වන අතර ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගතහොත් ක්ෂේත්‍රයේ බොහෝ අයගේ ආදරයට බුහුමනට ලක්වනු නොඅනුමාන බැවිනි .කෙසේ වෙතත් මා ඇය දකින්නේ බොහෝ විවෘතව කතා කරන සිතේ කහටක් තබා නොගන්නා කෘතවේදී නිළියක ලෙසිනි .ඇගේ 25 වැනි උපන් දිනයට මට ඇරයුම් කළේ එහෙයිනි .මීට වසර දෙකකට පමණ පෙර එක්තරා වාණිජ මට්ටමින් සිදුවුණු ඡායාරූප නිරුපණයක් සඳහා පෙනී සිටීමට ඇය මගෙන් කිසිදු මුදලක් අය නොකළේ ඇය මා වෙත ඇති ගෞරවාන්විත කෘතවේදීත්වය නිසාය .එනිසා ඇය මුදල් වලට මුල් තැන දෙන බව පැවසිය නොහැකිය .තම අනාගතය ඉතා හොඳින් සැළසුම් කළහොත් ඇයට සහ පුතණුවන්ට පැහැබර අනාගතයක මං සලකුණු දිස් වනු ඇත .පියුමි,තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් ඔබේ යහපත් වූ බලාපොරොත්තු ඉටු වන උපන් දිනකට සුබාසිරි ……”
සියළුම ඡායාරෑප බලන්න පහත දිස්වෙන පොටෝව හෝ වීඩියෝව කිලික් කරන්න නැත හෝත් මෙතනින් යන්න

පියුමි හංසමාලි උපන් දිනය දා උදේම පන්සල් ගිහින් දවස පටන් ගනිද්දි සරාගී ඡායරූප පෙළකුත් අන්තර්ජාලයට

පියුමි හංසමාලි උපන් දිනය දා උදේම පන්සල් ගිහින් දවස පටන් ගනිද්දි සරාගී ඡායරූප පෙළකුත් අන්තර්ජාලයට

පියුමි හංසමාලි කියන්නෙ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය ජාලවල කතාවන චරිතයක්.ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ.අපේ රටේ නිරූපිකාවන් එක්ක බැලූ කළ වැඩිම දෝෂාරෝපණය ලක්වන නිරූපිකාව ලෙසත් පියුමිව හඳුන්වන්න පුළුවන්.පියුමි හංසමාලිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඇය අද උදෑසනම ළඟම මිතුරන් වන විශ්ව පෙරේරා සහ මධූෂා හේරත් සමග විහාරස්ථානයකදී ආගමික වතාවත්වලට සහභාගී වී තිබුණා

සියළුම ඡායාරෑප බලන්න පහත දිස්වෙන පොටෝව හෝ වීඩියෝව කිලික් කරන්න නැත හෝත් මෙතනින් යන්න

එදා 20ක් එක්ක එනවා කියා ආවේ 04ක් විතරයි.. ජනාධිපති ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ..- ඇමති සුජීව ජනපති පට්ටා ගහයි

පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.
Lankadeepa

එදා 20ක් එක්ක එනවා කියා ආවේ 04ක් විතරයි.. ජනාධිපති ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ..- ඇමති සුජීව ජනපති පට්ටා ගහයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.
මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.
ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.
වීඩියෝව සහ සම්පූර්ණ විස්තරය බලන්න පහල ඇති කොටු බැනරය ක්ලික් කරන්න නැත හෝත් මෙතනින් යන්න

පේ‍්‍රක්ෂකයින්ගේ හදවත් නතර කරමින් තිසර යැවු අවසන් පන්දුවාරය මෙන්න

තිසර පෙරේරා හා ලසිත් මාලිංගගේ විශිෂ්ට අවසන් පන්දුවාර 02ක හේතුවෙන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග ඩකාහීදී පැවැති තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුනු 143ක ඉලක්කයක් හඹා ගිය ඩකා පිතිකරුවන් අවසන් පන්දුව තෙක් සටන් කළ නමුත් අවසානයේ ලබා ගත හැකි වුයේ සියල්ල දැවී ලකුණු 139ක් පමණි.
17වැනි පන්දුවාර අවසාන වනවිටත් තරගයේ ජය හිමිකර ගෙන සිටි ඩකා කණ්ඩාමට අවසන් පන්දුවාර 02ක තුළදී කඩුලු 03ක් අතැතිව අවශ්‍යව තිබුණේ ලකුණු 13ක් පමණි.
19වැනි පන්දුවාර ක‍්‍රියාත්මක කරමින් ඩකා කණ්ඩායම හිමිව තිබු ජයග‍්‍රහණය උදුරා ගත් විස්සයි විස්ස අකෘතියෙහි විශිෂ්ට පන්දුයවන්නකු ලෙස නම් දරා සිටින ලසිත් මාලිංග එම පන්දුවාර ලකුණු 03කට සීමා කිරීමට සමත් වුයේ කඩුල්ලක්ද දවා ගනිමිනි.